Author Archives: ඉස්තෝප්පුව

මරු කතා

මට විවේකය අඩුය. එනිසාම විනෝදාංශද අඩුය. එහෙත් ඉසුඹුවක් ලද සැනින් මට පරණ “මරු” කතා මතකයට නැගෙයි. මේ එලෙස මගෙ මතකයට පිවිසි “මරු” කතා කිහිපයකි.     මරු කතා 1   එය සුදු නෙලුමෙන්, තවලමෙන් මතු නොව රූප වාහිනියෙන්ද සාමයේ දුගඳ … Continue reading

Posted in Uncategorized | 2 Comments

ජිනීවා යෑම එදා සහ අද

පසුගිය දිනවල දේශද්‍රෝහි දේශප්‍රේමී බේදයකින් තොරව සියළුම ලාංකිකයන් විසින් සිහිකල නගරයකි ජිනීවා. බොහෝ විට ශ්‍රී ලංකාව තුල ලෝකයේ වෙනත් කිසිදු නගරයක නමක් වැඩිපුර වාර ගණනක් කියවුණිනම් ඒ ජිනීවාය. පසු ගිය මාස කිහිපය තුල සමහර විට එය කොළඹ නගරය පරයා අපේ … Continue reading

Posted in Uncategorized | 1 Comment

අපේ රට කුඩාද?

අප ජීවත් වන මේ කුඩා දිවයින ලෝකය ඉදිරියේ කුඩා නැත. මීට වසර දහස් ගණනකට පෙර සිට මෙහි පැමිණි විදේශිකයන් , වෙළඳුන්, ආගමිකයන්, විද්වතුන් කියාපාන්නේ එයයි. අප නිතර දකුණු ඉන්දියාවේ ආක්‍රමණ වලට ලක්වූයේද පසුකාලීනව බටහිර ජතින් තුන් වර්ගයකට යටත් වී සිටීමට … Continue reading

Posted in Uncategorized | Leave a comment

චන්ද්රිකාගේ හැම ප්රශ්නයකටම මුල

චන්ද්රිකා මෑතකදි සිය මානව හිතවාදී දේශපාලන පඬිත්වය විදහා පාමින් කියා සිටියේ සියලු ප්රශ්න වලට මුල සිංහල රාජ්ය භාෂාව කිරීම කියාය. ඇය විධායක ජනාධිපති පදවිය හොබවන ලද කාලය තුලදි පවා ඇයගේ මුවින් ගිලිහුණු දේශපාලන මත ගැන පිළිගැනීමක් පොදු ජනතාව අතර නොවීය. … Continue reading

Posted in Uncategorized | Tagged , | Leave a comment

ගෝත්රවාදය අකැපද?

ජාතිවාදය යනු කුමක්දැයි කුඩා කල සිටම අසා තිබුණු වචනයකි. එහි තේරුම කුමක්දැයි අසන්නට දිව නොනැමෙන්නේ එබැවිණි. නමුත් මෑතකදි අලුත් වචනයක් දේශපාලන ශබ්දකෝෂයට එකතු වී තිබේ. ඒ ගෝත්රවාදයයි. එය ජාතිවාදය වෙනුවට යොදන වෙනත් යෙදුමක්ද? එසේත් නැතිනම් ජාතිවාදයේම වර්ධනීය අවස්ථාවක් පෙන්වන වචනයක්ද? … Continue reading

Posted in Uncategorized | Tagged | 3 Comments

මාතුපාලගේ දූෂණ විරෝධය

මේ මගේ ජීවිත කතාව තුල ලියූ දෙවෙනි කෙටි කතාවයි. මේ කතාව ලිවීම සඳහා මා පෙළඹවූයේ සමාජයේ (බ්ලොග් අවකශයද ඇතුළුව ) මා විසින් දකින ලද සමහර දූෂණ වංචා විරෝධීන්ගේ ව්යායජත්වයයි. මොවුන් බොහෝ විට අන් අයගේ දූෂණ පිළිකෙව් කළත් තමුන් විසින් සිදු … Continue reading

Posted in Uncategorized | 4 Comments

සැබෑ ළමා විරුවන්

12/10/2011 දින පලවූ දිවයින පුවතපත වාර්තා කල අන්දමට කුඩා දැරියක් තනි අලියකුව එලවා දමා මිනිස් ජීවිතයක් බේරාගෙන තිබේ. මීට වසර කිහිපයකට පෙර දිය පහරක ගසා ගිය ජීවිත හතරක් බේරාගත් තවත් ළමා වීරයෙක් ගැනද අපට අසන්නට ලැබිණි. එම විරුවාට කොළඹ ආනන්ද … Continue reading

Posted in Uncategorized | 1 Comment