මා පිළිබඳව

මා ගැන කියනවානම් එයද දිගු කතාවකි. කෙටියෙන් කියතොත් මම මගෙ ඉපදුනු රටට අසීමිත ලෙස ආදරය කරන්නෙක්මි. එනිසාම කොටි ත්‍රස්තවාදය පැරදවූ සියළු දෙනා වෙනුවෙන් මෙමෙ බ්ලොග් අවකාශය පටන් ගතිමි. මේ සඳහා මා පෙළඹවූයේ බ්ලොග් අවකාශය පුරා අරක් ගත් කොටි වෙනුවෙන් නියමින් හෝ අනියමින්  පෙනී සිටින බ්ලොග් කරුවන්ය. මගේ සටහන් සියල්ල පොතෙන් නොව සමාජයේ ජීවත්වෙමින් ලද දැනුම බව අවධාරණය කළ යුතුය..

One Response to මා පිළිබඳව

  1. visituru says:

    අද තමයි මම පළමු වතාවට ඉස්‍තෝප්පුවට ගොඩ වැදුනෙ.. දිගටම ලියන්න. ඔයා වගේ කෙනෙක් බ්ලොග් අවකාශයට අත්‍යාවශ්‍යයි. ජය වේවා!

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s