Monthly Archives: December 2011

අපේ රට කුඩාද?

අප ජීවත් වන මේ කුඩා දිවයින ලෝකය ඉදිරියේ කුඩා නැත. මීට වසර දහස් ගණනකට පෙර සිට මෙහි පැමිණි විදේශිකයන් , වෙළඳුන්, ආගමිකයන්, විද්වතුන් කියාපාන්නේ එයයි. අප නිතර දකුණු ඉන්දියාවේ ආක්‍රමණ වලට ලක්වූයේද පසුකාලීනව බටහිර ජතින් තුන් වර්ගයකට යටත් වී සිටීමට … Continue reading

Posted in Uncategorized | Leave a comment

චන්ද්රිකාගේ හැම ප්රශ්නයකටම මුල

චන්ද්රිකා මෑතකදි සිය මානව හිතවාදී දේශපාලන පඬිත්වය විදහා පාමින් කියා සිටියේ සියලු ප්රශ්න වලට මුල සිංහල රාජ්ය භාෂාව කිරීම කියාය. ඇය විධායක ජනාධිපති පදවිය හොබවන ලද කාලය තුලදි පවා ඇයගේ මුවින් ගිලිහුණු දේශපාලන මත ගැන පිළිගැනීමක් පොදු ජනතාව අතර නොවීය. … Continue reading

Posted in Uncategorized | Tagged , | Leave a comment

ගෝත්රවාදය අකැපද?

ජාතිවාදය යනු කුමක්දැයි කුඩා කල සිටම අසා තිබුණු වචනයකි. එහි තේරුම කුමක්දැයි අසන්නට දිව නොනැමෙන්නේ එබැවිණි. නමුත් මෑතකදි අලුත් වචනයක් දේශපාලන ශබ්දකෝෂයට එකතු වී තිබේ. ඒ ගෝත්රවාදයයි. එය ජාතිවාදය වෙනුවට යොදන වෙනත් යෙදුමක්ද? එසේත් නැතිනම් ජාතිවාදයේම වර්ධනීය අවස්ථාවක් පෙන්වන වචනයක්ද? … Continue reading

Posted in Uncategorized | Tagged | 3 Comments