Monthly Archives: September 2011

ෂේගු මල්ලියේ උඹ හරිද?

ඇට මැස්සාගේ අඩවියේ පළවූ ෂේගු රඝවාන් නමැති සිසුවා වෙනුවෙන් ලියවුනු කවි පංතියක් දැක මේ කව පැඹඳීමට සිත් විය. එම කව ලියා තිබෙන්නේ ෂේගු රඝවාන් ඉතා ඉහළ ක්රියයාවක් කල අයකු ලෙස හැඟෙන පරිදිය. නමුත් මටනම් හිතෙන්නේ ඔහුව හිටපු ගුරුවරයෙක්වූ බන්ධුල ගුනවර්ධණට … Continue reading

Posted in Uncategorized | 7 Comments

මොහමඩ් නෂීඩ් ඔබට අපගේ උත්තමාචාරය!

කොටි මෙරට යුධ භූමිය තුල පරාජය වූවත් එතෙරදී පරාජය වූයේ නැත. බටහිර රටවල න්යාය පත්රයක කොටස් කරුවන් වන දෙමළ ඩයස්පෝරාව කොටි කල කාර්යභාරය දෙගුණ තෙගුණ කරමින් සිටී. ඔය කියන දෙමළ ඩයස්පෝරාවට අමතරව මෙරට සිටින රාජ්ය නොවන සංවිධානවල සිටින ඊනියා මානව … Continue reading

Posted in Uncategorized | Leave a comment