Monthly Archives: August 2011

දෙමළ ජනතාවගෙ දෙමළ මනාපය

ෆව්සි,ජෙයරාජ්,බකීර් මාකර්,මොහමඩ් වැනි නම් ඇසුනු විට ඔවුන් කවුරුන්දැයි සැවොම දනී. ඔවුහූ දේශපාලනඥයන් වන අතර විශේෂිත දේශපාලනඥයෝ වන්නාහ. ඒ විශේෂත්වය නම් ඔවුන් බොහෝ විට සිංහල හෝ මිශ්ර ජනවර්ගවලින් පාර්ලිමේන්තුවට යැවූ සිංහල නොවන දේශපාලනඥයන් වන නිසාය. වික්රමබාහු කොළඹ දිස්ත්රික්කය තුළ ජීවත් වන … Continue reading

Posted in Uncategorized | 2 Comments

වම විසින් නිර්මාණය කල තවත් අර්බුදයක්

පරණ වම මෙරට අතීත දේශපාලන භූමිකාව තුළ ප්රබල මෙහෙවරක් කල ව්යාපාරයකි. අද කුජීතව සිටින පරණ යයි කියනු ලබන මෙම වම සුද්දා විසින් මෙරට පාලනය කරන කාලය තුල අධිරාජ්ය විරෝධී අරගලය තුල සිටි අමතක කල නොහැකි බලවේගයකි. ධර්මපාල තුමා විසින් සිංහලකමත් … Continue reading

Posted in Uncategorized | 1 Comment