Monthly Archives: July 2011

කෑදර කුකුලන්ගෙ කුමන්ත්‍රණ විහිළුව

මේ  ඇටමැස්සාගේ  කුමන්ත්‍රණ කතාව වෙනුවෙන් දුන් පිළිතුරකි. ඔන්න එකමත එක රටක නරියෙක් හිටියා. මේ නරියට යන්න එන්න පුලුවන් මානේ කුකුල් කොටුවකුත් තිබුණා. නරියා දවස් ගණනාවක් උත්සාහ කලා කුකුල් කොටුවෙන් කුකුලෙක් බාගන්න. ඒත් ලඟට කිට්ටු කරත් කුකුල් කොටුවට රිංගනවා බොරු. හැබැයි නරියා … Continue reading

Posted in Uncategorized | 5 Comments

රාමනුජන් සහ කාලි අම්මා

ගණිතය පිළිබඳව උනන්දුවක් දක්වන හෝ ගණිතය ඉගෙන ගත් අයකුට රාමනුජන් යන නම ඉතා හුරු පුරුදුය. ඒ අන් කිසිවක් නිසා නොව අපිට නෑකම් දක්වන දකුණු ඉන්දියාවෙන් බිහිවූ ඉතාම විශිෂ්ට ගණයේ ගණිතඥයකු වන නිසාය. ඔහු හා සම කරන ඉයුලර්, ආර්කිමිඩිස්, ගවුස් වැනි … Continue reading

Posted in Uncategorized | 2 Comments