Monthly Archives: May 2011

ඔබාමා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ

දාහත්වන සියවසේ පටන් ඇමෙරිකාවට වහලුන් සේ අප්රිකානු කලු ජාතිකයන් විශාල වශයෙන් ගෙනෙන ලදි. රූට් නම් රූපවාහිනි ටෙලි නාට්යය අනුව කලු ජාතිකන්ව අප්රිොකාවේදී අල්ලාගන්නා ලද්දේ සතුන්ව මෙන් දැල් දැමීමෙනි. ඉන් අනතුරුව ඔවුන්ව වහල් සේවය සඳහා යොදා ගන්නා ලද්දේ පාද වලට විලංගු … Continue reading

Posted in Uncategorized | 2 Comments

චරිත ඝාතන

මේ නවීන ලෝකයේ මිනිසකු නැසීමට අපමණ ක්‍රම සහ විධි ඇත. මිනිසකු නැසීම යන්නෙන් අදහස් කරන්නේ යමෙකු ශාරීරිකව ඝාතනය කිරීම පමණක් නොවේ. යමෙකු ශාරීරිකව එසේම පවතින්නට ඉඩ දී මානසිකව අකර්මණ්‍ය කිරීමද අයත් වන්නේ එකතරා අකාරයක ඝාතන වර්ගයකටය. එම මානසික ඝාතන වර්ගයට … Continue reading

Posted in Uncategorized | 2 Comments